ground.png
library.png
previous arrow
next arrow
 විද්‍යා හා ගණිත දිනය

විද්‍යා හා ගණිත දිනය

නුංගමුව දම්සෙන් ම.ම.වි. විද්‍යා හා ගණිත දිනය වෙනුවෙන් දින තුනක් වෙන්කර විවිධ වැඩසටහන් පවත්වන ලදි 2023.10.18 විද්‍යා හා ගණිත දිනය වෙනුවෙන් පැවැත්වු තරග

1. ජල රොකට් තරගය

2. ස්ව නිර්මන වාහන තරගය

         3. හාධක ගස

         4. ගණිත රිලේ

         5. ප්‍රේහෙලික තරග

         6. ජීවී නිදර්ශක නිර්මන තරගය

        7. වෙනත් නිර්මාන

        8. නව  නිපයුම්

        9. පෝස්ටර්

      10. ඩිජිටල්  තාක්ෂණය ඔස්සේ පැවැත්වු ප්‍රශ්න විචරාත්මක තරග

විද්‍යා ගණිත දිනයේ දෙවන දින එනම් 2023.10.19 වන දින බලශක්ති අර්බුදය ජය ගනිමු නමින් MR.රොශාන් මුතුගල මහතා විසින් දේශනණය පවත්වන ලදි.

2023.10.20 ගිරිවුල්ල කලපයේ සහතික අධ්‍යෂිකා (විද්‍යාව)  MS.ඉනෝකා  සෙනෙවි රත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් වර්නවත් උත්සවයක් පවත්වන ලදි. මෙහිදී තරග ජයග්ග්‍රහයීන්ට සහතික පත්‍ර ප්‍රදානය  විද්‍යා,ගණිත සදහ නට්‍ය අතුලත් විය.

මෙදින විද්‍යා,ගණිත ප්‍රදර්ෂනයක් පැවැත්වු අතර වයඹ විශ්ව විද්‍යාලයේ ‍වෛද්‍ය පීටයෙ මානව නිදර්ශකයක්ද පැවැත්වුනි.