පසල් ගිතය
නමදිමු පෙම්බර විදුහල් මෑණි
බැති ගී මල් පුදමි
ගුණ නැණ පුජිත - සිරිනි විරාජිත
ඔබ අප සිරි දෙවි //
නුංගමු දම්සෙන් මැදිමහ විදුහල
හද සනහන දිවි මතුරක් සේ
ඔබ සෙවනෙ දරු කැල සනසනු මැනැ
සැනසෙමු අම දහරේ //
දෙස රැස නැංවු දිය දද බැන්දු
හෙල විරු දරුවන් විසු පොරණේ
සවිබල ගතකින්-එඩිතර සිතකින්
යමු යමු ජීවන ජය ගමනනේ ///






