ground.png
library.png
previous arrow
next arrow

6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ද්විතීයික අංශයේ පන්ති ඇත.

6-9 ශ්‍රේණිවල සිසුන්  ඉගෙනුම ලබන  විෂයමාලාව

  1. සිංහල
  2. ගණිතය
  3. විද්‍යාව
  4. බුද්ධ ධර්මය
  5. ඉංග්‍රිසි
  6. සෞඛ්‍ය
  7. පුරවැසි අධ්‍යනය
  8. ඉතිහාසය
  9. දෙමළ
  10. භූගෝලය
  11. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  12. ප්‍රායෝගික තාක්ෂණ කුසලතා

අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් හදාරණ විෂයමාලාව

  1. සිංහල
  2. ගණිතය
  3. විද්‍යාව
  4. බුද්ධ ධර්මය
  5. ඉංග්‍රිසි
  6. ඉතිහාසය
  7.  I කාණ්ඩය - ව්‍යාපර අධ්‍යනය, භුගෝලය, දෙමළ,පුරවැසි
  8. II කාණ්ඩය - චිත්‍ර,නැටුම්,සංගිත,නාට්‍ය
  9. III කාණ්ඩය - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සෞඛ්‍ය, ගෘහ විද්‍යාව, කෘෂි කර්මය

 

අ.පො.ස. උසස් පෙළ අංශය සඳහා කලා හා වාණිජ විෂයධාරා දෙකක් ක්‍රියාත්මක වේ.

  • කලා
  • වාණිජ

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව භූගෝල විද්‍යාව
ඉතිහාසය දේශපාලන විද්‍යාව ඉංග්‍රීසි
වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව ගිණුම්කරණය ව්‍යාපාර අධ්‍යනය