ground.png
library.png
previous arrow
next arrow
 සිංහල භාෂා හා සාහිත්‍ය උත්සවය

සිංහල භාෂා හා සාහිත්‍ය උත්සවය

සාහිත්‍ය මාසය වෙනුවෙන් 2023 10 03වන දින ව/ගිරි/නුංගමුව දම්සෙන් විද්‍යාලයේ සාහිත්‍ය කලා මහෝත්සවයක් පැවැත්විණි.

මෙහි විශේෂත්වය සාහිත්‍ය‍ය මාසයට සැප්තැම්බර් මාසය පුරාවටම සිසුන් හංස, මයූර ,කෝකිල ලෙස නිවාස තුනකට බෙදී පෙනී සිටියි. මේ සිසු දරු දැරියන්ට ගුරුභවතුන්ට ද නවමු අත්දැකීමක් විය. ගුරු භවතුන් හා දරු දැරියන් ඉතා උද්යෝගයෙන් යුතුව නිර්මාණ කාර්යයේ නිරත විය. තරඟ ඉසව් 12 නිවාස මට්ටමින් පැවති අතර ජයග්‍රාහී කුසලානය මයුර නිවාසය හිමිකරගත් අතර එම ශූරතාවය හංස නිවාසය හිමිකර ගන්නා ලදී. මෙහි උත්සවය සඳහා වයඹ පළාත් සභා අධ්‍යාපන අධ්‍යක්ෂ (ඉංග්‍රීසි) හිමාදරි ජයසිංහ මහත්මිය ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ මෙම උත්සවය ඉතා විශිෂ්ට ලෙස පැවැත්විණි